Sri Sumanaramaya – ශ්‍රී සුමනාරාමය

පරිසරය​

නිස්කලංක පරිසරය

රූපරාමුව

පරිසරය

පන්සල් භූමිය සහ පරිසර පද්ධතිය

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොබවක ග්‍රාමයේ සුන්දර කඳු බෑවුමක මනරම් භූමිභාගයකට අප විහාරස්ථනය හිමිකම් කියයි. සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ පරිදිම ආමිසය මෙන්ම ප්‍රතිපත්ති පූජා කටයුතු සඳහා අප විහාරස්ථානයේ ඉඩ අවකාශය සළසා ඇති අතර,මෙයින් පිළිවලින් සියළු සත්ත්වයින්ගේ පරලොව සුගතිය මෙන්ම මේ ජීවිතය තුළම නිවන සාක්ෂාත් කරගැනීමට මග සාදා දෙයි.

අපගේ නායක හිමි පූජ්‍ය දෙල්මෑල්ලේ සුමනරතන ස්වාමින් වහන්සේ(කොබවක පොඩි හාමුදුරුවෝ) ගම්වාසී සියළු දෙනාගේ එකමුතුවෙන් සියළු සත්ත්වයින්ගේ හිත සුව පිණිසත් සියළු මනුස්ස ප්‍රජාවගේ අධ්‍යාත්මික වර්ධනයට, ප්‍රජා සම්බන්ධතාවය සහ දයානුකම්පාව ප්‍රගුණ කිරීම සඳහා ආධ්‍යාත්මික මෙන්ම බොහෝ ප්‍රජා සත්කාර කටයුතු සඳහා ඉඩ හසර සලසා දෙයි.

පහතින් ඇත්තේ අප විහාරස්ථානයේ වන්දනා ස්ථාන කිහිපයකි.

  1. චෛත්‍යය රාජයාණන් වහන්සේ
  2. බෝධි රාජයාණන් වහන්සේ
  3. බුද්ධ මන්දිරය හා බුද්ධ ප්‍රතිමා වහන්සේ
  4. දේව මන්දිර
  5. වෙනත්

චෛත්‍යය රාජයාණන් වහන්සේ

රූපරාමුව

බෝධි රාජයාණන් වහන්සේ

රූපරාමුව

බුද්ධ මන්දිරය

රූපරාමුව

බුද්ධ ප්‍රතිමා වහන්සේ

රූපරාමුව

ධර්ම ශාලාව

රූපරාමුව

Scroll to Top